🧾 InvoiceGenerator.lk

🧾 InvoiceGenerator.lk

Create Invoices. Manage Customers. Grow Smarter.
මිනිත්තු කිහිපයකින් වෘත්තීය ඉන්වොයිස් සකස් කරන්න
A simple online invoice generator with a FREE CRM — built for Sri Lankan businesses. Create professional invoices, manage customers, and keep your business organised — without complicated accounting software.
FREE CRM සමඟ සරල Online Invoice Generator එකක් ශ්‍රී ලංකාවේ ව්‍යාපාර සඳහා විශේෂයෙන් නිර්මාණය කර ඇත ඔබගේ ව්‍යාපාරයට වෘත්තීය ඉන්වොයිස් සකස් කරන්න, ගනුදෙනුකරුවන් පාලනය කරන්න — ගණකාධිකරණ දැනුමක් නැතිවම.
Free invoice generator Free Invoice Generator
Professional PDFs PDF ඉන්වොයිස්
Built-in CRM Built-in CRM
English & Sinhala English & Sinhala
Secure & private ආරක්ෂිත දත්ත
Manual Invoicing Problems අතින් ඉන්වොයිස් කිරීමේ ගැටලු

Still Using Word, Excel, or WhatsApp for Invoices?

තවමත් Word, Excel හෝ WhatsApp වලින් ඉන්වොයිස්ද?

You're not alone. Most small businesses struggle with:
ඔබ තනිවම නොවේ. බොහෝ කුඩා ව්‍යාපාරවලට ඇති ගැටලු:

Manually creating invoices every time

සෑම ඉන්වොයිස් එකක්ම අතින් සකස් කිරීම

Time-consuming and error-prone process

වැඩි කාලයක් ගතවන සහ දෝෂ සහිත ක්‍රියාවලියකි

Losing track of customers

ගනුදෙනුකරුවන්ගේ විස්තර අහිමි වීම

No centralized customer database

කේන්ද්‍රීය ගනුදෙනුකරු දත්ත සමුදායක් නොමැතිවීම

No invoice history or numbering

නිසි ඉන්වොයිස් අංක පද්ධතියක් නොමැතිවීම

Difficult to track and organize invoices

ඉන්වොයිස් ගෙවීම් ගණනය කිරීමට අපහසු වීම

InvoiceGenerator.lk fixes all of this — in minutes.
InvoiceGenerator.lk මේ සියල්ල සරලව විසඳයි.

Single platform to run your business on

පිළිවෙලට ලස්සනට බිස්නස් එක රන් කරන්න

Combining • invoice generation • CRM • stock management • simple accounting • income expenses tracking • HRIS and many more
• invoice generation • CRM • stock management • simple accounting • income expenses tracking • HRIS එකම සරල වේදිකාවක ඒකාබද්ධ කිරීම
🧾

Invoice Generator

Invoice Generator

Create clean, professional invoices in seconds.

මිනිත්තු කිහිපයකින් වෘත්තීය ඉන්වොයිස් සකස් කරන්න.

  • Automatic invoice numbering
  • ස්වයංක්‍රීය ඉන්වොයිස් අංක
  • Download printable PDF invoices
  • PDF ලෙස බාගත කර මුද්‍රණය කරන්න
  • Reuse customers and services
  • ගනුදෙනුකරුවන් සහ සේවාවන් නැවත භාවිතා කරන්න
  • Products & services catalog
  • නිෂ්පාදන සහ සේවා නාමාවලිය
  • Compliance to mandatory tax invoice format of as per government gazette 2463/05 (Coming soon...)
  • රජයේ ගැසට් පත්‍රය 2463/05 අනුව නියම කරන ලද බදු ඉන්වොයිස් ආකෘතියට අනුකූල වීම (ලඟදීම...)
👥

CRM Software

CRM Software

FREE with Starter & Above
Every paid plan includes a CRM system at no extra cost.

Starter Plan එකේ සිටම FREE
සෑම ගෙවන පැකේජයක්ම CRM System එකක් සමඟ ලැබේ — අමතර ගාස්තු නැතිව.

  • Save customer details once
  • ගනුදෙනුකරුවන්ගේ විස්තර එක් වරක් සුරකින්න
  • View invoice history per customer
  • එක් එක් ගනුදෙනුකරුවාගේ ඉන්වොයිස් ඉතිහාසය බලන්න
  • No separate CRM software needed
  • වෙනම CRM Software එකක් අවශ්‍ය නැහැ
  • Perfect for small businesses & freelancers
  • කුඩා ව්‍යාපාර සහ Freelancers සඳහා ඉතා සුදුසුයි
👉 With Starter, you get invoicing + FREE CRM.
👉 Starter Plan එකෙන්ම Invoice Generator + FREE CRM.
📦

Inevntory Manager

Inevntory Manager

Easy stock management.

තොග කළමනාකරණය පහසුවෙන් කරගන්න.

  • Low stock alerts
  • අඩු තොග දැනුවත් කිරීම්
  • Batch and Serial Number Management
  • කාණ්ඩ සහ අනුක්‍රමික අංක කළමනාකරණය
  • Barcode and QR Code Support
  • තීරු කේතය සහ QR කේත සහාය

Try Our Free Invoice Generator

නොමිලේ Invoice Generator භාවිතා කර බලන්න

No Signup. No Credit Card. No Pressure.
Signup එකක්වත්, Card එකක්වත් අවශ්‍ය නැහැ

Use our shared demo to create invoice free and see how the system works.

අපගේ shared demo එක භාවිතා කර create invoice free කර බලන්න.

What You Can Do for Free:

Free Demo එකෙන් ඔබට කළ හැක්කේ:

Create cash invoices
Cash invoices සකස් කිරීම
Download PDF invoices
PDF ඉන්වොයිස් බාගත කිරීම
Use English or Sinhala interface
English හෝ Sinhala භාෂාවෙන් භාවිතා කිරීම
Test drive premium features.
Premium features පරීක්ෂා කිරීම

Demo Limits:

Demo සීමා:

  • Company name fixed as "Cash Invoice"
  • Company Name එක "Cash Invoice" ලෙස පමණක්
  • Demo data only (may reset)
  • Demo දත්ත (reset විය හැක)
Create Invoice Free – Open Demo නොමිලේ Invoice සකස් කරන්න – Demo විවෘත කරන්න

Simple Pricing. Limited Seats. Better Service.

සරල මිල ගණන්. සීමිත ආසන. උසස් සේවාව.

To ensure performance, reliability, and proper support, we limit the number of customers per plan. Additional customers will be accepted as pre-orders and onboarded progressively.
This helps us serve every customer better.
සෑම පාරිභෝගිකයෙකුටම හොඳ සේවාවක් ලබාදීමට
අපි එක් එක් පැකේජයට පාරිභෝගික සංඛ්‍යාව සීමා කර ඇත. අතිරේක ගනුදෙනුකරුවන් පූර්ව ඇණවුම් ලෙස පිළිගෙන ක්‍රමයෙන් බඳවා ගනු ලැබේ.

Choose Your Billing Cycle

ගෙවීමේ කාල සීමාව තෝරන්න

Monthly මාසික Annual Save 15% වාර්ෂික 15% ඉතිරිකරගන්න
STARTER
STARTER
Best for freelancers & small businesses
Freelancers සහ කුඩා ව්‍යාපාර සඳහා හොඳම තේරීම
  • ✅ Includes FREE CRM
  • ✅ FREE CRM ඇතුළත්ය
  • ⏳ Limited to 10 seats.
  • ⏳ පාරිභෝගිකයින් 10 දෙනෙකුට සීමිතයි
  • Invoice generator with PDF downloads
  • Invoice Generator + PDF
  • Built-in CRM system
  • Built-in CRM System
  • 1 user
  • 1 User
  • Product & service catalog
  • Products & Services
  • Quotes & invoices
  • Quotes & Invoices
  • Customer management
  • Customer Management
  • Compliance to mandatory tax invoice format of as per government gazette 2463/05 (Coming soon...)
  • රජයේ ගැසට් පත්‍රය 2463/05 අනුව නියම කරන ලද බදු ඉන්වොයිස් ආකෘතියට අනුකූල වීම (ලඟදීම...)
LKR 1,000 – 1,500 /month / මාසිකව
Start Starter Plan Starter Plan එක ආරම්භ කරන්න
BUSINESS
BUSINESS
For shops & growing teams
සාප්පු සහ වැඩිවෙමින් පවතින ව්‍යාපාර සඳහා
  • ⏳ Limited to 10 seats
  • ⏳ පාරිභෝගිකයින් 10 දෙනෙකුට සීමිතයි
  • Everything in Starter, plus:
  • Starter හි සියල්ලට අමතරව:
  • Up to 3 users
  • Users 3 දක්වා
  • Stock management
  • Stock Management
  • Sales & purchase orders
  • Sales & Purchase Orders
  • Contracts & subsctiptions management
  • Contracts & subsctiptions management
  • Business reports
  • Reports
  • Exclusive access to our support portal (Coming soon...)
  • අපගේ support portal එකට සුවිශේෂී ප්‍රවේශය (ළගදීම...)
LKR 2,500 – 3,500 /month / මාසිකව
Start Business Plan Business Plan එක ආරම්භ කරන්න
BEST VALUE
හොඳම අගය
PREMIUM
PREMIUM
For SMEs that want full control
SME ව්‍යාපාර සඳහා සම්පූර්ණ පාලනය
  • ⏳ Limited to 20 seats
  • ⏳ පාරිභෝගිකයින් 20 දෙනෙකුට සීමිතයි
  • Everything in Business, plus:
  • Business හි සියල්ලට අමතරව:
  • Up to 5 users
  • Users 5 දක්වා
  • Human Resource Management
  • Human Resource Management
  • Multi-warehouse inventory
  • Multi-warehouse Stock
  • Advanced CRM features
  • Advanced CRM
  • Expense & supplier tracking
  • Expense & Supplier Management
  • Accounting overview
  • Accounting Overview
  • Projects & Events Management
  • Projects & Events Management
  • Advanced reports
  • Advanced Reports
  • Exclusive access to our support portal (Coming soon...)
  • අපගේ support portal එකට සුවිශේෂී ප්‍රවේශය (ළගදීම...)
LKR 5,000 – 7,000 /month / මාසිකව
Start Premium Plan Premium Plan එක ආරම්භ කරන්න
🎉

Early Customer Offer — Save LKR 20,000

මුල් පාරිභෝගිකයින්ට විශේෂ වාසියක් — LKR 20,000 ඉතිරි කරන්න

We plan to introduce a one-time registration fee of LKR 20,000 in the future.
අනාගතයේදී එක් වරක් ගෙවිය යුතු LKR 20,000 Registration Fee එකක් එකතු කිරීමට අපි සැලසුම් කර ඇත.

🎁 Early adopters benefit:

🎁 මුල් පාරිභෝගිකයින්ට:

  • First customers pay ZERO registration fee
  • Registration Fee නැත
  • Save LKR 20,000 instantly
  • LKR 20,000 ඉතිරි වේ
  • Lock in your plan before seats are filled
  • ආසන පිරීමට පෙර Plan එක Lock කරගන්න

⚠️ Once the customer limit is reached, registration fee will apply for new signups. Strictly based on first come first serve basis.

⚠️ සීමිත පාරිභෝගික සංඛ්‍යාව පිරුණු පසු Registration Fee අදාළ වේ.

Join Early & Save LKR 20,000 දැන්ම Join වී LKR 20,000 ඉතිරි කරන්න

See How It Works

ක්‍රියාකාරිත්වය බලන්න

Watch our tutorial to learn how to create professional invoices in minutes
වෘත්තීය ඉන්වොයිස් මිනිත්තු කිහිපයකින් සකස් කරන ආකාරය ඉගෙන ගන්න

Click to play tutorial video

වීඩියෝව බැලීමට ක්ලික් කරන්න

YouTube video will load here

YouTube වීඩියෝව මෙහි පෙන්වනු ඇත

Why Businesses Love InvoiceGenerator.lk ❤️
✔ Invoice generator + CRM in one system | ✔ FREE CRM included | ✔ Dedicated private instance per customer | ✔ Limited customers = better performance | ✔ Secure hosting & daily backups | ✔ Simple pricing

ව්‍යාපාර InvoiceGenerator.lk තෝරන්නේ ඇයි? ❤️
✔ Invoice Generator + CRM එකම පද්ධතියක | ✔ FREE CRM | ✔ එක් පාරිභෝගිකයෙකුට එක් private system එකක් | ✔ සීමිත පාරිභෝගිකයින් = හොඳ performance | ✔ ආරක්ෂිත Hosting + Backups | ✔ සරල සහ පැහැදිලි මිල ගණන්

Ready to Get Started?

අදම ආරම්භ කරන්න

This is a CRM system and invoice generator designed for real businesses. Who Is This For? Freelancers & consultants | Small shops & retailers | Service providers | Online sellers | Growing SMEs If you want to create invoices, manage customers, or use a simple CRM software, or simply run your entire business on one single platform you're in the right place.
මෙය සැබෑ ව්‍යවසායකයන් සඳහා නිර්මාණය කර ඇති පද්ධතියකි. මෙය කාටද සුදුසු? Freelancers | කුඩා සාප්පු | සේවා සපයන්නන් | Online Sellers | SMEs ඔබට ඉන්වොයිස් සකස් කළ යුතු නම්, සරළ CRM System එකක් අවශ්‍ය නම් හෝ පිළිවෙලට ලස්සනට මුලු බිස්නස් එකම එක වේදිකාවක රන් කරන්න අවශ්‍ය නම් — මෙය ඔබටයි.

Start with the free invoice generator, upgrade only when your business grows.

මුලින් Free Demo එකෙන් පටන් ගන්න. ඔබ සූදානම් වූ විට Upgrade කරන්න.